HomeEvents2026 සිංහල හා දමිල අලුත් අවුරුද්ද
2026 සිංහල හා දමිල අලුත් අවුරුද්ද

Cultural

2026 සිංහල හා දමිල අලුත් අවුරුද්ද

2 views
Sunday, April 12, 2026
4:00 PM – 6:00 PM
+1 (817) 751-0692
+1 (817) 751-0692, Conroe, TX, 77306
Free
per person

Times below are shown in your local timezone.Event schedule is defined in: Arizona (no DST)

පෙර සිරිතට - එක නැකතට යමු වෙහෙරට - අපි හනිකට..෴ චිරාගත ශ්‍රී ලාංකේය උරුමය පෙරට රැගෙන යමින්.. 2026 සිංහල හා දමිල අලුත් අවුරුද්ද සමරමින්… හිසතෙල් ගෑම,දෙමාපිය වන්දනාව, අවුරුදු කෑම මේසය ආදී චාරිත්‍ර ඉටු කරමින්.. අලුත් අවුරුද්දට සැමට සෙත් පතා තෙරුවන් වන්දනාවෙන් හා සෙත් පිරිත් සජ්ජායනයෙන් ආශිර්වාද කිරීම..෴ 2026 අප්‍රේල් මස 12 වන ඉරු දින.. පෙ.ව.9.00 සිට පෙ.ව.11.00 දක්වා සැදැහැති දායක පින්වත් ඔබටත් ඇරයුම් කර සිටිමු. තෙරුවන් සරණයි.! 🙏🙏🙏

Location

+1 (817) 751-069210920 Coaster Ln · Conroe TX 77306
Get directions ↗